හැන්සාඩ් වාර්තාව - 1990 ඔක්තෝබර් 25 පිටුව 366
මහින්ද රාජපක්ෂ -පාර්ලිමේන්තු මන්ත්‍රී
‘‘මම කියනවා...මේ ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනිවා වලට නෙවෙයි ලෝකෙ ඕනෑම තැනකට, එහෙම නැත්තම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරැද්ධව ක්‍රියාකරන බ...ව. ඒ අයිතීන් ලබාගැනීම සදහා කියන්න ඕනෑම තැනකට යන්න අපි...