කොතල හිඹුටු තෙබු මස්බැද්ද වලින් දියවැඩිය
කොතල හිඹුටු තෙබු මස්බැද්ද වලින් දියවැඩියාව සුව වේද?
"දියවැඩියාවට නිශ්චිත ගුණ දෙන බව පැවසෙන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද, ආදී දේශීය ශාක වර්ග භාවිතයට බටහිර වෛද්‍යවරුන් ජනතාව නොපොළඹවන්නේ මන්ද?"
මේ පැනය මගේ වෘත්තීය ජීවිතයේ දී සිය දහස් වරක් රෝගීන්ගෙන් ඇසී...