1. Mahesh+

    ප්ලාස්ටික් වලින් මාරක බයිට්...

    ඕවා කරන පාකාලගේ පයි කුණු වෙන්න ඕනා පොන්න හැත්ත :angry::angry::angry:
  2. Mahesh+

    රොබට්‌ නොක්‌ස්‌ - එදා හෙළදිව

    ඔහු සිහිපත් කිරීම කෘතගුණ දන්නා සිංහලයන්ගේ යුතුකමක් :yes:
  3. Mahesh+

    Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හරි නොපෙනෙන බලවේගයකගෙ හරි වැඩක්.. :lol::lol:
  4. Mahesh+

    Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa

    දැන් කියපල්ලා මහින්ද කියලා කරන්නෙ :lol: :lol:
  5. Mahesh+

    යටඇඳුම්_හොරා_කොටුවෙයි

    මේ වලතරයගේ වැඩක් නෙවෙයි නේද..
  6. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    එකෙන්ම බන් ඩයලොග් එකට ගහන්න එකෙක් නැ බන් ඔන්න 4G වලට 4GB එකනම් හොද ව්හිලුව පොඩි දෙයක් කරන එකෙක්ටනම් ලොකු අවුලක් නැ ඉතින්
  7. Mahesh+

    Ebay බඩු ගන්න අයට මගෙන් පොඩි ගිෆ්ට් එකක්

    පුළුවන් බන් 5.01 වෙන්න ඕනා 0.01 හොයාගන්න ඕනා
  8. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    I Agree With You Dialog Cache Youtube But I No Other Site
  9. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    එකෙන්ම :lol::lol:
  10. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    :lol::lol:
  11. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    කවුරු උනත් අපිට ආදරේට බිස්නස් කරන් නැනේ බන් මොනවා උනත් ලංකා බෙල් වලනම් හොද පැකේජ වගයක් තියනවා
  12. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    එහෙම කියන්න බැ බන් මුළු ආසියාවටම මුලින්ම 3ජි දුන්නේ ඩය්ලොග් මේ ටිකේ ටිකක් අවුල් කියන එක පිලි ගන්නවා එත් උන්ගේ 3ජි ස්පීඩ් එකට ගහන්න ස්පීඩ් එකක් ලංකාවේ වෙන නැ බන්
  13. Mahesh+

    ඩයලොග් 4G විහිළුව

    එහෙම ලාබෙට දෙන්න බැරි බන් විදුලි සංදේශ එකෙන් අවම මිලක් නියම කරලා තියනවා බන් නැත්තම් ඔයිට වඩා ගොඩක් ගණන් බහිනවා ඕකට හුගක්ම ගේම අදින්නේ මොබිටෙල් කාලකන්නි බන් :(:(

    No contents