Originally Posted by amila_90210
එක එක කාලවල එළ කිරි විතරක් එකේ නෙවේ මේ ලෝකෙම එක එක චරිත බිහිවෙනවා..නැතිවෙල යනවා...ඒක හැටි...ගනන් ගන්න ඕන නෑ...මෙය ෆේක් ද අරයා ෆේක්ද...අටුලද නැත්ද? අපටත් ප්‍රශ්න ඇතිවෙනවා...හිහ්... මොකනැතත් මේවා ෆන්...
Kawru unath...should't Insult our Army...