ඉන්දියන් කාර් මිල අඩු වෙන්නේ මෙහෙමයි
නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
800cc හා 1,000cc මෝටර් රථවල පහළ ඒකක බද්දකට යටත් වීම නිසා එම කාණ්ඩයේ...