1. crazybuddy

    Breaking : High flood in galle

    :(:(:(:(
  2. crazybuddy

    Hard Talk with LazyLizard

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා
  3. crazybuddy

    ..::[වතුර යට උද්‍යානයක් (Green Lake - Austria)]::..

    මාරයිනේ බං..:eek: 40 REP+
  4. crazybuddy

    !!FLOOD WARNING:-ඉදිරි පැය 48

    අන්න බලපං ඉතිං.. පායනකොට පායනවා ඇගෙන් දුම් දාන්නම.. වහිනකොට වහිනවා ගංවතුර ගලන්නම.. ලෝකෙට වෙච්චි දෙයක්.. :(
  5. crazybuddy

    සනා_පොලීසියට

    හොද වැඩේ අක්කෙ.. මොන මගුලකටද ඕවා වීඩියෝ කරන්නෙ..:( ගෙවල් පැත්ත නම් යටවෙන්න ඇති බං.. ගෙදරට නම් වතුර දාන්නෙ නැහැ..
  6. crazybuddy

    Hard Talk with ~Titi~

    බොලාගෙ ලොකු ලයින් නේද.. :frown:
  7. crazybuddy

    ස්ටෙෆ්නි...

    චූටි නැගිටින්න .. අනේ ..අම්මේ තාම වහිනවා නේද .. එතකොට අද ඉස්කොලේ යන්නෙ නැද්ද ..චූටි යනවා..එත් වැස්ස අඩු කලාම..අම්මේ මේ වැස්සෙ ගියොත් සුදු කලිසම බතික් වෙයි... හිතුනු හිතුනු වෙලාවට ඉස්කෝලේට යන්න දෙනවද ..චුටි පුතේ ..නැගිටින්න . අපි ඉස්කොලේට කරල තියන අනූපමය සේවයට අපිට ඔනා වෙලාවකට ඉස්කෝලේට ගියෑකි...
  8. crazybuddy

    එන්නෙ නැහැ මචෝ දැං බුකිය පැත්තෙ වැඩිය.. කිරිය පැත්තෙ ආවෙත් අවුරුද්දකට විතර පස්සෙ.. එල එල මචෝ...

    එන්නෙ නැහැ මචෝ දැං බුකිය පැත්තෙ වැඩිය.. කිරිය පැත්තෙ ආවෙත් අවුරුද්දකට විතර පස්සෙ.. එල එල මචෝ.. තාම කසාඳ බැන්ඳෙ නැද්ද..?
  9. crazybuddy

    (.ඔබ නොදැකපු පුරාවිද්‍යා සොයාගැනීම් පෙළක&#3530

    එල එල මචෝ.. ගුඩ් පෝස්ට්.. REP 40+
  10. crazybuddy

    Hard Talk with LazyLizard

    එල එල මිනිහො.. උඹ හොද එකා..
  11. crazybuddy

    තෝ ලංකාවට ආවද?

    තෝ ලංකාවට ආවද?
  12. crazybuddy

    සංසර්ගයේ යෙදීම වීඩියෝ කිරීම

    ඔව් ඔව් සංසර්ගය තමා..
  13. crazybuddy

    සනා_පොලීසියට

    සනා පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ඇත්තෙ දැන් තට්ටෙ අත ගගා..:lol:
  14. crazybuddy

    එල මචෝ හොදින් ඉන්නවා..

    එල මචෝ හොදින් ඉන්නවා..
  15. crazybuddy

    වැස්සා බං ඊයෙ නම්.. අදත් කලු කරල තියෙන්නෙ..

    වැස්සා බං ඊයෙ නම්.. අදත් කලු කරල තියෙන්නෙ..
  16. crazybuddy

    අප්පටසිරි.. එහෙනම් ඉතිං ගාල්ලෙ වෙන තැනක් නෑ බං..

    අප්පටසිරි.. එහෙනම් ඉතිං ගාල්ලෙ වෙන තැනක් නෑ බං..
  17. crazybuddy

    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය...

    ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි... gayankuwait වනචරයෙකි.. කියල.. ජයවේවා කොල්ල..
  18. crazybuddy

    [IMG]

    [IMG]
  19. crazybuddy

    ගෙවල් ගැන නම් මොන කතාද බං.. එපා වෙලා ඉන්නෙ.. එල මචෝ තෑන්ක්ස්..!!

    ගෙවල් ගැන නම් මොන කතාද බං.. එපා වෙලා ඉන්නෙ.. එල මචෝ තෑන්ක්ස්..!!

    No contents