"මගේ රත්තරන් අම්මේ,දස මාසයක් මගේ බර දරන් ඉදල මාව මේ ලෝකෙට ගෙනත් ලොකු මහත් වුනත් තාම පොඩි දරුවෙක් වගේ මාව රැක බලා ගන්නවට මගේ රත්තරන් අම්මාට ගොඩක් පින්"
"ඉපදුන දවසෙ පටන් මට ඕන හැම සැප සම්පතක්ම දීල.පුළුවන් හැමදෙයින්ම මගේ ජීවිතේ සැපවත් කරල,ලෝකෙට හොද මනුස්සයෙක් බවට මාව පත්කල මගේ රත්තරන් තාත්තට...