Ek Tha Tiger
මේකත් මරු ෆිල්ම් එක..:yes:සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු එකක්ලු!:)
මම නම් ආසම කරන නිළියක් තමා රඟපාන්නෙ:love:
පකිස්තානෙ සහ ඉන්දියාවෙ බුද්ධි අංශයෙ සීන් එකක් යන්නෙ:yes:
මේ කතාවෙ හැටියට දැනටත් මේ දෙන්නා ලෝකෙ කොහෙහරි ඉන්නව ඇතිලු:cool:
වැඩි විස්තර ඔනෙ නෑ බලලම ඉන්නකො ;)
Stars
Salman Khan...