1. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    hutazzz... :baffled::baffled:
  2. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :eek: hafoi...! Iye beela wetila iddi ussan yanna ethi.... ! muta sihiyak nene.. :growl:
  3. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    Ow Ow! :D Bajow kamare Oriyage bajow kamare...! :D 8R_jPv3kYhM
  4. gcj

    ස්වයන්වින්දනය

    :yes:
  5. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :eek: kattiya set wela wage.. den bajaw parak danawa ethi... :baffled:
  6. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :yes::yes: Ajith ayya... :P
  7. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිලෙන විට වැහි ලිහිනී එබී බලා රිය කවුලු දොරින් යට ගිය දවසේ දෑස ගියා ඉගිලී... අඳුරු වලා සෙන්කඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මදු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන් තලේ... රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී...
  8. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පාසල් බිමේ හමු වූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ සරසවි බිමේ මතුදා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්‍රියේ
  9. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ දවස් ටිකේ දුන්න පාර හස්ත රේඛා මැකෙන්නම... ! :baffled:
  10. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    බේන් තලංග ආවාම *තේ ගහන්නත් හිතෙනවද බන්ස්?? :baffled:
  11. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අඩේහ්... උඹ කෝමද දන්නෙ මං අම්බානක් ලෙඩ වෙලා නැගිටගන්න බැරුව හිටියා කියල? :eek:
  12. gcj

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :baffled: මේහ්... මචන්ලා අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදන් කලාද? ඔරිය කිව්ව ඔක්කොම වියදන් කරන්න, ඔවා උන් ආවම වැඩක් නෑ කියලා... :baffled:

    No contents