මේ රට කොයිබටද?...ඊටත් මොකක්ද තීයේන විශේෂ රංගන හැකියාව මේ වගේ බරපතල චරිතයක් නීරුපණය කරන්න , මේවා ඉතින් උත්තර නැති ප්‍රශ්න,:no: අන්තිමට අර " සිංහාවලෝකනයට" රයිනිව ගැමි කෙල්ලට ගත්තා වගේ තියෙයි ,,, :( ප්‍රශ්නේ තියෙන්නේ එතනදි ලාමක විදියට නොන්ඩි වුනාට මෙතන ඒ වගේ නොගැලපෙන දෙයක් කලොත් වෙන හානිය කියලා...