ෆේස්බුක් Save කරගන්න...
ඔයගොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් Facebook එකේ ඉන්නවනෙ. Facebook එකේ ඔයාල Status දානව, photo දානව, ඒවාගේ යාලුවන්ව tag කොරනව, ඒවට comments දානව යාලුවන්ට messages යවනව වගේ ගොඩාක් දේවල් කරනවනෙ. මේ ඔක්කොම අවුරුදු ගානක් තිස්සෙ කරල, එක දවසක හේතුවක් ඇතුව හෝ හේතුවක් නැතුව ඔයාලගෙ...