Ko sadde madi :P:P
නයාරු විහාරයේ හින්දු කෝවිලක් හදන්න කළ කැණීම් ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂණ
මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පුරාණ රජමහ විහාර භූමිය තුළ බලහත්කාරයෙන් හින්දු
කෝවිලක් ඉදිකිරීම සඳහා සිදු කළ කැණීම් සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (16දා) විධිමත් පරීක්ෂණයක්...