1. chatura_CN

    වයිෆ්ට මාට්ටු

    Wife’s best friend වගේ එකක් හරි wife’s hot sister වගේ එකක් ද දන්නෙ නෑ බලලා මාට්ටු වුනේ
  2. chatura_CN

    මේ අර කලින් යකඩ හෙලිකොප්ටරය හදපු හාදයා :)

    හරි යකෝ. ඇටනමලස්සයක්ම ස’ ට ඇන්දෙන එකේ මූ මේ video එකක් කරලා ටික දෙනෙක් රවට්ටලා කීයක් හරි හම්බකරාම මොකෝ වෙන්නේ. 😂
  3. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    මට හරියන්නෙ නෑ බං. මම සෑහෙන කාලක් කාලා බැලුවා.
  4. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    65i බං. උස 5’ 11”. බර තව ටිකක් මදි. බීලා බලන්නම්කෝ
  5. chatura_CN

    මේ අර කලින් යකඩ හෙලිකොප්ටරය හදපු හාදයා :)

    මං හොදට දන්න ඩයල් එකක් 😂 ඔය views ගන්න ඔහොම කතා කරන්නේ
  6. chatura_CN

    කුළුණක් ඕනෑ කර තිබේ

    මේ පාර නම් බඩුම තමයි
  7. chatura_CN

    Cheque printing software

    Hi bro. Moko wenne.
  8. chatura_CN

    යුටියුබ් චැනල් එකක් පටන්ගත්ත, සබ්ස්ක්‍රයිබ් කරල හෙල්ප් එකක් දෙනවද?

    Video caption දාද්දි “හත්දෙයියනේ මෙහෙමත් ගැජට් එකක්” “ලංකාවටම එකයි” “දකිනන්නත් පිං කරන්න ඔනේ” වගේ මොඩ මරි තකතීරු වචන පාවිච්චි කරන්න. ලංකාවේ ගොඩක් අය ආසයි ඒකට. සිරාවටම කියන්නේ.
  9. chatura_CN

    අවුරුදු පහකට පස්සේ කොවිඩ් වැක්සීන් එක ගත්ත උන්ට වෙනදේ..! 😱😱😱

    මට කොහෙන්වත් ගහන්න දෙන්නෙ නෑ. අද office එක පැත්තෙ MOH එකෙන් announce කරන් ගියා ආයතන වල වැඩ කරන 18ට වැඩි අයට ගහනවා කියලා. ගිහින් නම දෙන්න ඒ පැත්තෙ යද්දි පදිංචි අයට විතරයි ලු. ටෞකන්ඩ :dull:
  10. chatura_CN

    Meka balapan lol

    උන් ආතල් එකටත් එක්කද කොහෙද ගණන් දාන්නේ
  11. chatura_CN

    අවුරුදු පහකට පස්සේ කොවිඩ් වැක්සීන් එක ගත්ත උන්ට වෙනදේ..! 😱😱😱

    මාත් නෑ. මාව හලලා තියෙන්නෙ හැම තැනින්නම. Office එකෙත් මම විතරයි අරන් නැත්තෙ.
  12. chatura_CN

    දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

    Shipping cost ආය අඩු වෙන්නෙ නැති වෙයි නේද :(
  13. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    එ මොකෝ 🤔 එළ 🙏🏼 Corona නිසා හරියට කරන්න වෙන්නෙ නැති වෙයි නේ :( සීනි ? :eek: වෙනසක් වුනේම නැද්ද බර ? Then give me a solution බං
  14. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    දෙකේ වෙනස මොකද්ද මචං. :confused:
  15. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    කෑවා බං හරි ගියේ නෑ :(
  16. chatura_CN

    රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරිවලින් ඉවත්වෙයි.

    මෙච්චර කෙලවෙලා තියෙද්දි මෙහෙම කරන එක නම් අසාදාරනයි
  17. chatura_CN

    පොඩ්ඩක් මේ Poll එකට reply එකක් දාගෙන යන්නකෝ

    පිස්සුද බං. බයියෙක් දිහා බලපංකෝ. තමන්ට වැඩකුත් නෑ. අනිත් අයට වැඩකුත් නෑ. එ වුනාට කඩේ යනව නේ.
  18. chatura_CN

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ බං මම. පොඩ්ඩක් මහත් වෙන්න කියලා බැලුවේ. APPETON WEIGHT GAIN use කරපු අය ඉන්නවද? Side effects මොනව හරි තියනව ද?
  19. chatura_CN

    gov servant ල වරෙව්...

    මේ මාසේ 2 ඉදන් හැමෝම එන්න ඔනෙ නේ. කලින් නම් දවසක් ඇර දවසක් ගිය නිසා ටිකක් හරි ශේප්. දැන් නම් බඩුම තමයි.

    No contents