1. chatura_CN

    හඩු ගද

    පෙරේතයෙක් වෙන්න ආසාවෙන් හිටිය එකෙක්ට මනුස්ස ආත්මයක් ලැබුනම.
  2. chatura_CN

    සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ බන්

    හා හුත්තො හා 🙏🏼 :rofl:
  3. chatura_CN

    සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බෑ බන්

    පිං පඩි කාරයෙක් වගේ :rolleyes:
  4. chatura_CN

    ආසාදිතයින් 1,077ක්

    මේ පාර නම් ඩෙඩ් තමයි බං. :( අයි ලව් යූ එළකිරියන්ස් (ඇස් එ ප්‍රෙන්ඩ්. නො හොමො තින්ග්ස්)
  5. chatura_CN

    Dayagamage . Com

    Elakiri member කෙනෙක් හදපු එකක්ද දන්නෙ නෑ. දැන් 8.34 ට මම screen shot එක ගත්තේ
  6. chatura_CN

    Dayagamage . Com

    යකෝ 😂😂😂😂
  7. chatura_CN

    අනුරාධට බඩුවක් ගස්සමු

    පිං අතේ වැඩක් මමත් රුපියල් 100කින්ම සම්මාදම් වෙනවා (2)
  8. chatura_CN

    Facebook Group 200K Members

    මොකද්ද group එක?
  9. chatura_CN

    Branded ඇදුම්, සපත්තු, කන්නාඩි

    Shoes එහෙම නම් copy තියනවා නේ බං. වැඩක් නෑ එතකොට branded use කරත්. දකින එකා හිතන්නේ කොටුවෙන් ගත්තා කියලා.
  10. chatura_CN

    God had a shave after a long time!

    කොන්ඩෙත් කපලා බලපං. පොඩි මනුස්ස ලුක් එකක් එයි.
  11. chatura_CN

    Local justin bieber

    මුන් මේ එක එක ගොන් jokes දාලා channel එක promote කරගන්නවා.
  12. chatura_CN

    Octane Render

    R19 dala baluwa Ethakota cuda drive support na kiyala enawa bn gtx1650
  13. chatura_CN

    Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2021

    අවස්ථා තුනක් නම් මම කියනවා 225 69 265
  14. chatura_CN

    Octane Render

    ජිලක් ගැන කිව්ව නම් ඔක්කොම එයි ගාල කඩා ගත්ත හරක් වගේ. මේ වගේ දේකට නෑ. :angry:
  15. chatura_CN

    මොනවද බන් මේ වේන්නේ.

    වැඩක් නෑ. ඇතුලට දැම්මත් මාසෙකින් එලියට දායි.
  16. chatura_CN

    ඇයි බන් මුන් හැමදාම එන්නේ?

    උන් බඩු කිරන්නෙ හොරට. මට දෙපාරක් මාට්ටු වුනා. තරාදියේ යට තියනවා පොඩි කෑල්ලක් ඒක පන්නලා තියෙන්නේ. හොයන්නෙ නැති අයගෙන් යකඩ අනම් මනම් ගත්තම මේ මිනිස්සුන්ට ගොඩක් ලාභ ඇති ඒ නිසා.
  17. chatura_CN

    Octane Render

    Thanks 🙏🏼
  18. chatura_CN

    කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

    බැරිම තැනකදි ඇර ගහගන්න යන්න එපා බං. සමහර එවා නිකාන් දිගට දිගට ඇදිලා යනවා. විශේෂයෙන් සහෝදරියක් ඉන්නව නම්.
  19. chatura_CN

    Octane Render

    C4D R21 or R23 වලට octane render තියන පිංවතෙක් දෙන්න පුලුවන්ද? Redshift හරි කමක් නෑ. හැම තැනම බැලුවා හොයාගන්න බැරි වුනා. :(

    No contents