ඔබතුමාට කියන්න, මම මේ සින්දුව දැන් දවස් ගානක ඉඳන් හොයනවා...
මෙලඩි එක මතක තිබ්බට සින්දුව මොකද්ද කියලා මතක් උනේම නෑ, අහක දාලා තිබ්බ පරන ෆෝන් එකකුත් හොයලා අරගෙන එකේ ෆෝල්ඩර්ස් වල තියෙන සින්දු ප්ලේ කර කර බැලුවා සින්දුව හොයා ගන්න.
ඔන්න ඉතින් අද හම්බ උනා සින්දුව,
මට ඇත්තටම ඕන කරලා තියෙන්නේ මේ රිදම්...