දැන් ජපානේ තියෙන වහනයක් ගෙන්වා ගැනීමට LEASING FACILITY එක දෙන්න පුළුවන්.:
මෙහෙමයි වෙන්නේ අපිට ජපානෙන් වහනයක් ආනයනය කර ගැනීමට අවශ්‍ය නම් එසදහා අවශ්‍ය වන LC එක යැවීමටත් වහනය ලංකාවට පැමිණි පසු නිදහස් කර ගැනීමට අවශ්‍ය DUTY PAY කිරීම සදහාත් FACILITY එක දෙන්න පුළුවන්. මෙහිදී අවශ්‍ය වන මූලික 30% මුදල...