1. methsri

    Api Dinna Hooray!!

    :) :) :) :) :) :) :)
  2. methsri

    Api Dinna Hooray!!

    macho case ada ganne epa :) match eka dinna eka celebrate karama athine neda :)
  3. methsri

    Api Dinna Hooray!!

    hikz hikz :D :D Bravo karaya hitiya nan ..bala ganne thibuna rage :D :D kohoma unath overall hodai ....eth mehema nan anith matches gahanne bari wei :)
  4. methsri

    Fedora 11 was released

    ela ela machan :) dwnload kara ganne thiyenewane neda essella wagema site eke :)
  5. methsri

    Api Dinna Hooray!!

    welawata 190 ganak gahuwe naththan :) wade nanewa :)
  6. methsri

    Api Dinna Hooray!!

    match eka dinnoooooooooooooooooooooooooooo :D :D :D :D :D
  7. methsri

    SHORT & TRUE LOVE STORY!!!

    In this story it's not the ending that important ,what it is saying to us is the important :) "I CAN DO ANYTHING 2 MAKE YOU HAPPY" THAT'S LOVE [/CENTER]
  8. methsri

    ලොකුම ලොකු කතාවක්

    :) :) :) I hope :) :)
  9. methsri

    ලොකුම ලොකු කතාවක්

    he he akkiyo :) ....meka mama aththatama liwwa ekak :) :) mage duka hithene adara kathawe mama anthiata kiyapu eka :(
  10. methsri

    Windows server 2008 desktop computer eke use karanna hodai da?

    Server edition ekak nrmal Desktop ekakata dala wada karana eke therumak nane :) .....server edition eka thiyenne ....server wada karanne ne :)
  11. methsri

    Active Desktop Calendar v7.52 + Serial

    thxxxx wewaa machooooo :) :)
  12. methsri

    One Sri Lanka on your vista sidebar

    ela ela macho thxx for sharing :)
  13. methsri

    ඕනේ මෙපමණයි..

    දහස් වාරයක්... මැරි මැරී....උපදින්නන්.... කම් නැ මට... එක වරක්නන් ආදරේ ... ඇති වෙන්නෙ... කම් නැ මට... ඒ සියල්ල...දරාන.... ඉන්නන් මම.....
  14. methsri

    ඕනේ මෙපමණයි..

    [/COLOR] ජීවිතේ සියල්ල... අස්ථීර බව දැන දැනත්... ඔයාවම පතන්නෙ... ඔයාවම පුදන්නෙ... ඇයි කියා.. නොහැගෙයි .... මේ හිත..ඔය ආදරේම... ඉල්ලන්නෙ ඇයි ???
  15. methsri

    ඕනේ මෙපමණයි..

    සසර අවසන් වෙන... තුරාවට... ආත්මයක්...ගානේ.. ඉන්නව ..මග ....බලාන...
  16. methsri

    ලොකුම ලොකු කතාවක්

    a punchi tharuwa kiwwe me wage kathawak da ??? :) :) මට ඔනි උනෙ ..........අර හැමෝම වගෙ ඔය උරහිසින් ඔලුව තියගෙන මුලු ජිවිත කාලෙම ඉන්නෙ :) හරි බොලදයි නේද :) ......මට ඔනි උනෙ ඔය මුනට වැටෙන ඒ කෙහෙරැල්ල ..හිමීට අයින් කරල ඔය ලස්සන මුන හැමදාම මගෙ පපුවෙන් තියා ගන්න :) ......හීමිට ඔය ඔලුව අත ගාලා නිදි...
  17. methsri

    ඕනේ මෙපමණයි..

    එ උනත් .... ඔබ නැතුව .. මොකටද මගෙ ලෝකෙ... මොකටද මගෙ ජීවිතේ... පුලුවන් කාලයක් ... ඉන්නවා ...මග බලන්....
  18. methsri

    සොයා එන්නද

    රැත් දවාලත්... එක වගේ මට... හිතින්..තවමත් ... ඔයා ලග මම... වැටෙන කදුලු... පරිස්සමට තියාගන්න... දිනයක මතු දා... ඇවිදින් ඔබ සොයා... ඒ කදුලක් ගානේ... වන්දි ගෙවන්නන් .... මම.....
  19. methsri

    ඕනේ මෙපමණයි..

    lassana poem eka machan කොචිචර කාලයක් ඉන්නද ??? මැරෙනකන් ඉන්නද???? යන්න කලින් එක වරක්... ආදරෙන් බැලුවනන්... මෙ ගිනි ගොඩත්.... ඔලුවෙ තියන්... මම ඉන්නවනෙ ... ඔයා එනකන්...
  20. methsri

    නැඹුල් මල

    api mawana hiina nan kochchara thiyenewada .....kochchara hiina loka athule api jiwath wenewada ....a lassan hiina loka kochchara nan ape as pana pitama sunu wisunu wela yanewada .... :)

    No contents