Lassanai akki :) lassana poem ekak :) duka hithenewa dakkama :)
මොනවා..කරන්නද...
අපි අපිට...හිමි නැනේ...
ඔයා මගෙමයි සිතා...
මැව්ව ඒ අතීතය...
සිහිනයක් වෙලා..
දැන්...
නෙතු මතම ..වියැකෙන..හැටි..
විදින්න උනානේ..මේ හිතටම...
පෙර භවයක හරි ...
එක් වෙන්න...පෙරුම් පුරමු...
දැන් ඉදලම.....