1. sudumalli2009

    ඒ බොලාලට කරන් එක කපනවද💡⚡

    මේච්චර දවසකට ඔන්න අද තමයි කරන්ට් එක කැපුවේ.. ;) ඒකත් පැයක් වගේ..:rofl: බොලාට පැත්ත කියන්නේ නෑ කෝල් කරලා කියනවනේ..:frown: අගනුවරට ආසන්න ප්‍රදේශයක්;):P
  2. sudumalli2009

    නතාශගේ පෑ**ය

    මෙකට මං නම් ගැහුවේ නෑ..:no::D මෙන්න මූ නම් ගහන්න ඇති පොඩි කාලේ ලව් එක.. මේ කොල්ලා තමයි දෙරණ දෙවනි ඉනිමේ මලිත් ද මොකක්ද එකා.. මේ ඉන්නේ ඔය කොල්ලා දැන්..
  3. sudumalli2009

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 | 2022

    තවම offer එක හෑව් ද ? ☺️
  4. sudumalli2009

    Ukraine conflict: Gunshots fired to disperse huge crowds at Kyiv train station😡

    අපිට ඔහොම දෙයක් උනොත් යන්න තැනක් නෑ පනින්න වෙන්නේ මුහුදට තමයි
  5. sudumalli2009

    වාහන හදිසි අනතුරු ගැන මොනවද තියෙන අත්දැකීම්.?

    මේ පෙබරවාරි 14 1.මොකක්ද උනෙ - බයික් එක වැදුනා කාර් එකක පිටිපස්සේ ( සම්පූර්ණ මගේ වැරද්ද ඉතින් :( ) 2. කොහෙදිද - රාජගිරියේ කීල්ස් එක ඉස්සරහා 3. මරණ/තුවාල/අලබහානි උනාද - තුවාල මුකුත් නෑ, වාහනේ Wagon R එකක් පිටිපස්සේ බෆර් එක පොඩ්ඩක් ඩැමේජ් වුනා, බයික් එකට කිසි අවුලක් නෑ :P 4. දඩය කීයක් ගැහුවද -...
  6. sudumalli2009

    ගහක ගෙඩි ගටගැනීම නැවැත්වීම (කෘෂි වැඩ්ඩන්ගෙන් උපදෙසක් !)

    අපිට පාඩුවක් උනත් සත්තු හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවනෙ කියලා හිත හදගමු බන්. 3
  7. sudumalli2009

    The girl has good punishment - sri lankan girl

    ඔය කෙල්ලගේ වෙඩිම දෙරණ Wedding program එකකත් ගියා ඔය වීඩියෝ එක ලීක් වෙන්න කලින් හබැයි
  8. sudumalli2009

    DJ Kush Personal Collection

    b ump
  9. sudumalli2009

    සුනාමිය එනකොට

    මුහුදේ නාන්න යන්න හැදුවා විතරයි, නාන්න යනකොට මුහුද කකුල් දෙක ගාවටම ආව... :(
  10. sudumalli2009

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    වහින්න සීන් එකක් තියෙනව වගේ දැන්නම් :(
  11. sudumalli2009

    කැස්බෝ මස් කාල තියද?

    නෑ නෑ මල්ලි කෙනෙක්.. 😂
  12. sudumalli2009

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    හෙට වහින සීන් එකක් යනවා නෙහ්.. 75% - 80% වහින්න චාන්ස් එකක් තියෙනවලු
  13. sudumalli2009

    කැස්බෝ මස් කාල තියද?

    ටහුඩු.. 😂 මං 2010ට කලින් අවුරුද්දක 😂👍

    No contents