මචන්ලා මම bike - pulsar 135 එකට හොද battery එකක් දාන්න හදන්නේ :D :D . seal එකක්. මොකද්ද හොද දාන්න කියනවද ? :dull: :dull:
මම බැලුවා Amaron seal එක - 5AH විතරයි එන්නේ 4ක් කිව්වා . 02 years warrenty :D :D
මේකේ ඇවිත් තිබ්බේ 5AH battery එකක් 6AH හෝ 7AH ඒවා දාන්න පුලුවන්ද ? :frown: :frown...