මචන්ලා මම bike - pulsar 135 එකට හොද battery එකක් දාන්න හදන්නේ
. seal එකක්. මොකද්ද හොද දාන්න කියනවද ?
මම බැලුවා Amaron seal එක - 5AH විතරයි එන්නේ 4ක් කිව්වා . 02 years warrenty
මේකේ ඇවිත් තිබ්බේ 5AH battery එකක් 6AH හෝ 7AH ඒවා දාන්න පුලුවන්ද ?
Fit වෙයිද කවරේට හරියටම ..?
එහෙම දැම්මොත් bike එකට අවුලක් නැද්ද ?