1. KingCM

    පිටරට_JoBs

    business mokada kela une...mokkdda?..
  2. KingCM

    pio TV උදව්වක්

    stb 2k ගහල පුලුවන්ද දන්නේ නැ.... slt එකෙන් ඇහුවේ නැද්ද?...
  3. KingCM

    රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

    uba advertisment දළදා බැලුවේ...:)
  4. KingCM

    2 passes වලට A/L පාස් ද බන්

    :lol::lol::lol::lol:
  5. KingCM

    2 passes වලට A/L පාස් ද බන්

    ඔවා ගැන වැඩි විස්තරයක් දන්නේ නැ බන්.....pvt company වල නම් ඔය මගුල් නැ....සුදුස්සාට නියම තැන...
  6. KingCM

    2 passes වලට A/L පාස් ද බන්

    එක නම් දන්නේ නැ...මගේ fb එකේ ඉන්න මම දන්නා එකෙක් gov ජොබ් එකක් කරන්න apply කරන්න ගිහින්....foundation එක කරලා degree එක කරලා al නැ... උට apply කරන්න බැරි වෙලා තිබ්බ....degree එක තිබ්බට අ/l ඉල්ලලා තිබ්බ කියල කිව්වා...
  7. KingCM

    නිධානය

    උබම කල්පනා කරපංකෝ......උබ නිදානයක් තියෙන තැන දන්නවනම්...උබ එක තව කට හරි කියයිද?......
  8. KingCM

    2 passes වලට A/L පාස් ද බන්

    බලනවා....degree එක තිබ්බට al නැත්නම් gov ගන්නේ නැ...මේක බුවා ලන්තේ
  9. KingCM

    නිධානය

    ඔව් පොර කියන කතාව වෙන්නත් පුළුවන්....කලිනුත් එක පාරක් fake නිදානයක් තියෙන තැන පෙන්නලා ගානක් කඩාගෙන...අන්තිමට උන් ටික පොල්සියටත් අහු උනේ....
  10. KingCM

    ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

    වියාපාරික ලෝකයේ රජ කරන්නේ ..පොතේ දැනුම තියෙන ය නෙමෙයි මචන්...අවදානමක් ගන්න කැමති අය .....තමන් ගැන විශ්වාස කරන අය ....
  11. KingCM

    Boston Dynamic's Newest Robot - The SpotMini

    You must spread some Reputation around before giving it to Indika Buddika again.
  12. KingCM

    Boston Dynamic's Newest Robot - The SpotMini

    අරු නැවතිලා කෝචොක් එකක් දාල යන හැටි....:P
  13. KingCM

    Alto 2015

    ඉක්මනටම ඒ වගේ මුදලක් හොයාගන්න පුලුවන්නම්...(තියෙන price එක වැඩි වෙන්න කලින්...) e යෝජනාව හොදයි කියල මම පිලිගන්නවා....:yes::yes:
  14. KingCM

    Alto 2015

    ikman එක බලල ගණන් බලනවට වැඩ හොදයි...පෙට්රෝල් ටිකක් බිල කැලේ රිංගනවා...:rolleyes:
  15. KingCM

    Alto 2015

    අකමැත්තෙන් උනත් ඇත්ත කතාව එකයි බන්....ඔය range එකේ වහනයක් ගන්නේ 90 % පලවෙනි වහනය....e මනුස්සයට ලක්ෂය නෙමෙයි පනස්දහ්ත් ලොකු ගානක්.... මේකනේ ඕක ලක්ෂයක් එකහා මරක් කියල හිතුවට හැම ලක්ෂයටම lease රුපියලක් හරි වැඩි වෙනවනේ....එක අවරුදු 3 - 5 ක් ගෙවනවා කියල දැනෙනකොට තියෙන සනීපෙ....
  16. KingCM

    Alto 2015

    පත්තරෙත් බලපන්....ikman එකේ නම් කොහොමත් වැඩි....
  17. KingCM

    Alto 2015

    බ්‍රෑන්ඩ් new wagon එක 26ත යද්දී දැන් 2014 වගේ ඒවා යන්නේ කීයටද......
  18. KingCM

    Alto 2015

    එතකොට කිවිඩ් බ්‍රන්ද්නෙව් 19 ක් ද දැන්..... මේකනේ බන්..ලක්ෂ 30 - 40 ක වහනයක් ගන්න කෙනෙක්ට ලක්ෂයක් කියන්නේ ලොකු ගැප් එකක් නෙමෙයි.....වටිනාකමට සාපේක්ෂව....එත් ඕක ලක්ෂ 20 න අඩු වාහන වල අව්රුද්දක් පරණ උනත් ලක්ෂයක් කියන්නේ එක ගන්න කෙනාට ලොකු වෙනසක්..... අඩු වෙනවනම් හොදයි.....:yes:
  19. KingCM

    Alto 2015

    එත් බන් ikman එකේ තියෙන්නේත ඔක්කොම 18 න උඩනේ 2015 ඒවා.... ඇල්ටෝ මරුටි අඩු වෙලා නැද්ද?....used ඒවා....
  20. KingCM

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔව්...පොර ගොඩක් කතා වල ඉන්නවා....uniform එකෙන්...:yes:

    No contents