spoon feeding කියල අපි කෑගැහුවට first principle වල ඉඳල තනියෙන් හිතල ප්රතිඵල අපෝහනය කරගෙන උගන්නන්න ගියා නං අපිට 12 වසරෙදිත් දැන් 7 8 වසරවල් වල උගන්නන ඒව තමා උගන්න උගන්න ඉන්න වෙන්නෙ :sorry:
අපිට වුනේ තොරතුරු වැඩි වුනා :sorry: ඉතිං වැඩක් වෙන තොරතුරු සේරම තනියෙන් අපෝහනය කරන්න උගන්නන්න කාලෙ මදි ඉතිං...