වස පොඞ්ඩක් තියෙනවා.. එත් දිගටම කිරි බොන්න හ
නවසීලන්ත කිරිපිටි නිෂ්පාදන සුළු ප‍්‍රමාණයක ඩයිසයනයිඞ් නැමැති රසායනිකය අඩංගු බව හෙළිවී ඇති නමුත් එය ආහාර සුරක්ෂිතතාවයට ගැටලූවක් නොවන බවත් නවසීලන්තයේ සියලූම කිරි නිෂ්පාදන වල ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය තහවුරු කර ඇති බැවින් ශ‍්‍රී ලාංකික...