youtube Slow ද මෙන්න මේ විදියට Speed Video බලන්න
youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.........මෙන්න එකට පට්ටම ක්‍රමයක් හම්බුනා......මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්...........
මේකෙදි වෙන්නේ අපිට comment,like වගේ දේවල්...