1. Aruna119

    ආරක්ෂක හමුදාවට එක්වීමට

    නියමයි ඉතින් සාමාන්‍යෙයන් හැබැයි අමි එකේ ෆේල් කරනව අඩුයි ඉන්න උන්ටත් යන්න දෙන්නැතිවෙන්න නීති දාගෙන තියෙන්නේ. කැඩෙට්ලාට පොලිස්සියෙනන් ෆේල් කරනවා දෙපාර්තුමේන්තු නිසා..... :yes:
  2. Aruna119

    Graphic Card අවුලක්

    ඉමපචද
  3. Aruna119

    Pessimist wa banned?

    පෙසා තෝ කොයිබටද අප දාමා ගියේ :sorry:
  4. Aruna119

    nawran කාර් ගත්ත නිසා දැන් හැම youtuber ම dropshipping උගන්නනවා

    මූට හිතෙන දේවල්... :P උබ කරලා දාපංකෝ :lol:
  5. Aruna119

    test button එක

    උබට එක අරමුනකින් වැඩක් කරන්න බෑ කිව්වට ඉලෙක්ට්‍රික් වැඩ වලට කැමතිනේ.. එකම කරපං
  6. Aruna119

    Gotabaya Rajapaksha , අල්ලන්න බැරිනම් ගෙදර යන්න ..ජනපතිගෙන් සැරකතාවක්!

    ගූඩ් ඇක්ෂන් එකක් ගත්තොත් හොඳයි ඉතින්
  7. Aruna119

    Sanjiva Weerawarana (WSO2) Resigns from the ICTA Board

    ස දකින්නැතුව ඇති මොනාහරි කරයි ඔකට
  8. Aruna119

    Protest against racism?

    අඩෝ පව් බං... :(
  9. Aruna119

    Get Free Mega.nz Pro

    අවුරුද්දයිනේ බං හරියන්නෑ
  10. Aruna119

    Pessimist wa banned?

    කෝ බෑන් කොරලා නෑනේ... ඔය හොඳට තියෙන්නේ ප.ලී - බෑන් නෙමේ වෙන මොකක් හරි වෙලා මන් හිතන්නේ
  11. Aruna119

    GT ගේ අලුත් Review එක දැක්කද?

    https://www.facebook.com/liyon666/videos/2663687333888278/
  12. Aruna119

    GT ගේ අලුත් Review එක දැක්කද?

    පට්ට නේ..! ඔව් ඔව් :lol:
  13. Aruna119

    GT ගේ අලුත් Review එක දැක්කද?

    පට්ටනේ....
  14. Aruna119

    Civic type R

    බම්ප්
  15. Aruna119

    සිහිය නැති කරද්දි

    ඔව් බං සමහරවිට මන් පොඩිනිසා වෙන්න ඇති නැත්තන් වැඩියෙන් දිලා ද දන්නෑ තාත්ත ලඟ හිටියේ අම්ම එහෙම හිටියනන් මාව බයිට් කරණවා තාම
  16. Aruna119

    සිහිය නැති කරද්දි

    සිරාවටම මම 7වසරෙදි තමා සිහිය නැති කරේ.... සිහිය අවාට පස්සේ මරු බං පිස්සු කියවනවා ඩොකාලට අනන් මනන් කියෙව්ව වගේ මතකයි තව මාව එහෙන්මම කොරිඩෝවෙ දාලා තිබ්බේ හාමුදුරු කෙනෙක් ආවාලු මම වැඳගෙන ඉඳල ඉතිපිසෝ කියලා හෙන විකාරයි හමුදුරුවෝ මොකක් හරි කියලා ඔලුව අතගාල ගිහින්
  17. Aruna119

    Questions 250GB ෆයිල් එකක් බා ගන්න ක්‍රමයක්

    පුතී hutch 4G දීලා click app එකට

    No contents