1. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :shocked::shocked::shocked::shocked::shocked:
  2. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :yes::yes::yes::yes: ඒ නිසා ලුණුත් වැඩි වෙනවා වෙලාවකට :lol::lol:
  3. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒක ඉතින් අලුතෙන් හිතන්න දෙයක් යැ :lol::lol::lol: ඒ මොකටද කට්ටඩියෝ ???? :oo::oo::oo: යාළුවට මක් වෙලාද ???? :baffled::baffled::baffled: ඔයාට මොකක්ද hallo වෙලා තියෙන්නේ ??? මුකුත් අවුලක්ද ????
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දොදොල් හදත්දී පණ යන්න හැඳි ගානවා ... ඒක හදන්නේ වෙනම විදිහකටනේ :angry::angry::angry:
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :angry::angry::angry::angry: ඉතින් බොල මම නෑ කිව්වද ??? දෙනවා පයින් එකක් හරිද ??? :frown:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    එහෙම වෙනවා තමයි ... ඒත් කැවුම් හැදුවොත් ගල් ගෙඩි වගේ හයි වෙනවා . ඉතින් කැවුම් හදන්න ගන්න බෑ ... ඒත් ලැවරිය වගේ හදන්න නං මරු :rofl::rofl::rofl:
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපෝ මළ මිනියක් වත් ගොඩ ගහන්න සුදුසු රටක් නෙමෙයි hallo මේක :no::no::no:
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඇත්තටම මම මේ නොදන්නා නිසයි අහන්නේ ... අසා කොහෙද යන්න යන්නේ ????? :(:(:(:( මේ thread එකෙන් set වුන සිරා යාලුවෙක් ....:(:( දැන් ඉතින් මඩ ගහන්න ඕන නෑ හරිද ???? යාළු කමට කිව්වේ .... :dull::dull::dull:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :lol::lol::lol: අපි නං දැන් දන්නවා ගානට එයාලව manage කරන්න :rofl:
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :lol::lol::lol::lol: කෙල්ලත් එක්කම තමයි යන්නේ ... එතකොට මෙයාට හැංගෙන්න බෑ නේ
  11. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අඩේ එහෙනං ඔන්න ඔයාටත් congratze වේවාආආආආආආආආආආආ ........... !!!!!!!!!!!!!!
  12. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ශා ... මරුනේ ... එන්න එන්න .... හොඳට සළකන්නන් :rofl::rofl::rofl:
  13. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    හරි ගොන්ත බබක්කෝ ... එහෙම හකුරු දිය කරලා කැවුම් හැදුවම කැවුම් ගල් වෙනවා :angry::angry::angry:
  14. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    හකුරු දිය කරල ගත්තම එයිටත් වඩා හොඳයි .... ඒත් එහෙම කැවුම් හැදුවම තරහ කාරයෙක්ගේ ඔලුවට කුඩු පට්ටම් වෙන්න ගහන්න තමයි use කරන්න වෙන්නේ :P:P
  15. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    පාන් කාල තවත් දඩොරියන් size වෙන්නද කල්පනාව ????:oo:
  16. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මොකක්ද බොල මේ කතාව :frown::frown::frown: ඇයි ඒ රටේ අන්තර්ජාල පහසුකම් නැත්ද ???? :angry::angry::angry: ආවේ නැත්තන් හොයන් එනවා හරිද :dull::dull:
  17. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :D කොහොම හරි හැදුවනේ :rofl::rofl::rofl: අනේ මන්ද .. පැණි නෑ හොයා ගන්න ... හකුරු නං තියෙනවා දැක්ක ... ඇති ඉතින් ... අපි දන්න තැන් වල නෑ :baffled::baffled::baffled: ඒවා දෙන්නේ අවුරුද්දට අනේ .. දැම්ම හොරෙන් කන්න තහනං :dull:
  18. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ඒකනේ බලන්නකෝ :(:( අනිවා .... මෙන්න මේක නං මසුරන් කතාව :yes::yes::yes::yes:
  19. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    පිස්සුද ?? ඔයාව අමතක කරන්නේ කොහොමද ???? :P:P දැනුත් ඔයාගේ thread එකකට comment එකක් දාල rep දෙන්න try කරා විතරයි ඒත් තවම දෙන්න බෑ ලු නේ :baffled:

    No contents