මච්න් කරුනාකරලා මම කියපු දෙට වැරදි නිර්වච්න දෙන්න හදන්න එපා එහෙම නිතියක් ගෙන එක හොදයි මොක්ද මේ සමහර මුලදර්මවාදි ආගම් කොටස් මෙවගෙ පහත් වැඩ කරනව එක කිතුනුවෙකු වශ්යෙන් මම තරයෙ හෙලා දකිනවා, එහෙම එකක් බැරි වෙලා හරි කතොලික පල්ලි වලින් කෙරෙනවා නම් අපිට කියන්න අපි එ ස්දහා නිතිමය පියවර ගන්නවා
මම මෙතන...