තව දෙයක්,
ඒ server එකට ඒ files add කරනවානම්,
මම යෝජනා කරනවා, ඕකට password එකක් මෙතන දාල,
ටික දවසක් මේකේ membersලට විතරක් ඕකෙ play කරන්න සලස්සුවනම් ගොඩක් හොඳයි කියල....
මොකද playersල 10ක් 15ක් සෙල්ලම් කරනකොට ලෙඩ තියෙනවද කියල හොයන්නත් ඕනේ නිසා....
ටික දවසක් සෙල්ලම් කරලා බලල, ලෙඩ නැත්තම් හෝ...