ඇත්ත=අපහාස
මරේ මරු:eek::eek::eek:
නාකි සල්ලාලයෙක් 6 , 4 නොතේරෙන පොඩි නංගි කෙනෙක් දූශනය කරන එක මම දන්න තරමට සහ මිනිස් සමාජය ( ඌරු, ඔටු සමාජ නොවේ)පිලිගන්න විදියට අපරාධයක්.උයා ඉගෙන ගත්තේ නැතිවුනාට මම මොනව කරන්නද මෙයා. ලමා අපචාරය ද්වේශ සහගත හැරයාමක් වෙන්නේ කොයි රටේද?
ඒක බාල අපරාධයක්, කාම අපරාධයක්...