එකේ වක්‍ර අදහසක් තියෙනවා
යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
එහෙම වත් දුන්නේ නැත්නම්
මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්‍රදේශ වල ඉදන් මුදාගත් ප්‍රදේශවලට
තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,
උන්ට කෑම බීම
උන්ට ප්‍රහාර එල්ල කරන්න මල්ටි බැරල්,යුද්ද ටැංකි,හෙලිකොප්ටර් වලට...