මමත් ගියා එක පාරක්. ඉතින් Nidahas trophy එකේ බංගලියෝ අපිට ගහලා මැච් එකත් පරාදයි. හිතටත් අවුල්, Ground එකෙන් එලියට ඇවිත් අපේ සෙට් එක ගෙවල් වල යන්න ලෑස්ති උනා. මම ආවේ අපේ නෑයෝ වෙන මල්ලී කෙනෙක් එක්ක අපේ ගෙවල් කොට්ටාවේ. පොරත් එදා අපේ ගෙදර ඉන්නවා කිවා. ඉතින් එන ගමන් කියව කියව එනකොට පොර වැඩ කරන...