මම මෙතන කාටවත් චන්දෙ දෙන්න කියල නෑ .... මේක දැකපුවාම හිතට එන දේ විතරයි අහල තියෙන්නෙ. උබල චන්දයක් බදාගෙන දගලනව. චන්ද මානසිකත්වයෙන් මේක දිහා බලන්න එපා. තියෙනවනම් තවත් මේවගෙ සංවේදී එව්ව දමාපල්ල . කාගෙ උන්නත් කමක් නැ.
කාටහරි රිදිල තියෙනව. සමාවෙන්න එහෙම උනානම්....