me tika onama podi ekekuta unath therenna onanae ban
ප්‍රශ්නය – හම්බන්තොට වරාය චීනයට දීම හැර වෙන කරන්නම දෙයක් නැති මොහොතක මේ ගනුදෙනුව සිදුවී තිබෙනවා. මොකක්‌ද තියෙන සාධාරණ පිළිගත හැකි විකල්පය.
දෙක තමයි ආර්ථිකය. අපේ ආර්ථිකයට සල්ලි ගෙනෙන ධන උල්පතක් තමයි කොළඹ වරාය. හම්බන්තොට චීනයට බදු දීම...