දැන් උඹ කියන්නෙ ඒක එහෙම උනා කියලා සුදුසුකම් නැති උන් වෛද්‍ය වරුන් කරන එක හරි කියලද? ඕනම doctor කෙනෙක්ගෙන් අත් වැරදීම් වෙන්න පුලුවන්.ඒත් එහෙම වෙන්නෙ මිනිහෙක් මරන චේතනාවෙන් නෙවෙයි. නමුත් a/l හරියට ගොඩ දාගන්න බැරි උන් සල්ලි වලට doctors ලා කරන එක හරිද?එතකොට උන් වැරදි injection ගහලා මිනිස්සු මරන්නෙ...