1. praneeth.pj

    (*shocking) මේ_කෙල්ල_පව්

    ජීවිතේ හැටි තමා මචං
  2. praneeth.pj

    අද්භුත Sleepin paralysis 2

    මටත් ඔහොම වෙලා තියෙනවා හුස්ම ගන්න බැරුව හැබැයි කෝට්ටේ හිර වෙලා නෙමෙයි.ඇග හොල්ලන්නවත් බැ හරියට කව්රු හරි ඇග තද කරලා වගේ.ඒ වෙලාවට කරන්න පුළුවන් එක ම දේ හිතන එක විතරයි. ඇග හොලවන්න ඕනේ කියලා හිතුවට හෙලවෙන්නේ නැ , ඒ වෙලාවට පට්ට try එකක් දීලා තමයි අතක් එහා මෙහා කරන්නේ.එත් ඒක කරන්න ගොඩක් අමාරුයි අනේ...
  3. praneeth.pj

    මම වසඟ නොවෙමි

    laugfs gas විකුණන pot එකක illuminate your life කියලා ගහලා තිබ්බා:eek:
  4. praneeth.pj

    ** free English ඉගෙනගමු ... |(O_o)|

    bmp maath oya site eka follow karanwa machan
  5. praneeth.pj

    ZScore Highest

    bmp
  6. praneeth.pj

    Malaysian Ceiling

    මේකේ බලපන් www.dinumadushan.tk/2013/01/malaysia.html
  7. praneeth.pj

    DVD ROM Problem

    වෙන විකල්පයක් නැද්ද බන් මොකද කලාතුරකින් සමහර DVD වැඩ
  8. praneeth.pj

    DVD ROM Problem

    bmp
  9. praneeth.pj

    DVD ROM Problem

    bmp
  10. praneeth.pj

    DVD ROM Problem

    මචන් DVDයක් හරි CD එකක් දැම්මහම පෙන්නන්නේ Blank Disc කියලා එත් එක blank නෙමේ. DVD Read කරාට ඒ හැම එකක් ම BLANK විදියට පෙනන්නේ ඇයි බන් එහෙම වෙන්නේ? Laser head එකත් සුද්ද කරා එත් හරි ගිය නැ.උබලා හිතන්නේ මොකද්ද අවුල?
  11. praneeth.pj

    job vacancy in Dubai

    bmp

    No contents