1. praneeth.pj

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    නැ බන් භාවනා වේදී self control එකක් හිතේ තියෙනවා. මොහනේ දී එහෙම නැ.මොහනේ දී නිද්‍රාවක් වගේ.භාවනා වේදී හිත සිහිය සහිත අදීරයන් වලට පත් වෙන්නේ. ඒක හරියට අයිස් කුට්ටියක් වගේ.චංචල නැ.සාමන්‍ය අවස්තාවේ දී හිත නිකං දියවුණු වතුර වගේ. එත් මචං භාවනා කරද්දී භූතයෝ,ප්‍රේතයෝ පේනවා. ඒවාට බය උනොත් එහෙම ටිකක්...
  2. praneeth.pj

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    මේකේ හැටියට නං මචන් යථා තත්ත්වට එනකං උපදෙස් දෙනවා. එත් ඉතින් මගදී හිර උනොත් පිස්සු හැදෙන්නත් බැරි නැ.
  3. praneeth.pj

    මෙන්න මොලේ

    repost machan
  4. praneeth.pj

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    ගිය ආත්මය ආවර්ජනය(past life regression) මන් නෙට් එකේ යද්දී දැක්කේ. මේ video එකේ කියන විදියට උපදෙස් හිතුවොත් තමන් ස්වයං මෝහනය වෙලා පෙර ජීවිතය පෙනනවලු:eek:. එත් හරියට ම කියන්න අමාරුයි, නැ කියලා කියන්නත් බැ. comment කරපු සමහර උන්ටනං පෙනිලා තියෙනවලු, උබලට වැදගත් වෙයි කියලා දැම්මේ.:oo: XgFDSLSv-Po...
  5. praneeth.pj

    mama heta indan garage bass

    bmp

    No contents