මේකත් උත්සහ කරල බලන්න..
Subtitle Workshop 4.0 Beta 4 / 2.51
http://www.softpedia.com/progDownload/Subtitle-Workshop-Download-5315.html
01. Sub file එක මේකෙන් Open කරගන්න
02. ඔයා ෆිල්ම් එක බලන්න ගත්තම කොච්චර වෙලාවක් ප්‍රමාදවෙනවද නැතිනම් කලින් ඒ සබ් එක යනවද කියල KMPlayer වගේ එකකින් බලාගන්න...