පේන විදිහට සාමාජිකයන්ගේ කැමැත්ත අකමැත්ත අහන්න ගිහින් කණ්ඩායම් නායකයෝ අමාරුවේ වැටිලා වගේ ඉන්නේ :lol::lol::lol::lol:
කණ්ඩායම් වල සාමාජිකයෝ වහාම එනවද නැත්ද කියන එක කියන්න ඉතින්
නැත්තන් අපි ඔක්කොටම ලිඳේ ඉඳන් තමයි අවුරුදු කන්න වෙන්නේ :baffled::baffled::baffled: