1. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුත් නැති තැනක් නැ,, පට්ටම ඇවටර් එකක්,,,
  2. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ හොද අක්කි කීවට ඇන්ටි...
  3. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිදිලා,,, පව් මයේ අම්මා... අද ඉතින් ලිදේ තමා,..:lol::lol::lol:
  4. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒවා සහස්.. එලියට දෙන්නේ නැ කිබුලා කෙලවන නිසා,,,
  5. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් ඔවු,, අනේ... මගේ හොද අක්කනේ,,,
  6. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පේ, දෙවුරන්ගි අක්ක මගේ ලොකු අක්කටත් වඩ වයසයි.. එයා දන්නවා මම හොද මල්ලියෙක් කියලා... හා හා,,, ලිදේද මන්දා... මේ මහත්තයට ටිකක් ඉඩ දෙන්න ලිද ආවට යන්න.... කරුණාකරලා ඉඩ දෙන්නකෝ...
  7. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙනදා වගේ තමා බන්,, විශේෂයක් නැ.... මොකෝ වෙන්නේ ඉතින්?
  8. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එක නම් රුකාන්තාගෙන් හරි චන්ද්‍රලේකා ගෙන් අහල විසදා ගත්තා නම් තමා හොද,,,
  9. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇගී ආන්ටි, පුළුවන් නම් අර සින්දුව ඉල්ලන්නකෝ...
  10. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ පුංචි දෙව්රඟියේ.... මමයි නුඹේ වියපත් කිඹුලා....... දත ගලවන්නට වලිකන ඇඹලා......! මගේ පුංචි ඩෙන්ටලයට. ඇවිදින් කට අරිනවා නම් ආෂයි මං පොරක් වගේ දත ගලවන්න.......!! අවුලක් නෑ බිල නොගෙවන්න............!!! මගේ පුංචි දෙව්රඟියේ........ නාඹර වැස්සියක් වගේ කිරියේ නුඹ ඉන්නවා නම් ආසයි මම ෂේප් එකේ...
  11. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචන් තරිදු, පි.ඇම්, එකක් එව්වා,, බලහන්,, හැබැයි මෙතන කියන්න එපා මොකක්ද තිබ්බේ කියලා,, එක සහසක්,,
  12. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ එකත් නැ කොකටු මාමේ...
  13. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අමිල ලොක්කා,,,,:):):):)
  14. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවු ඔවු, දැනටමත් හදවතේ ඉරි ගිහින් තියෙන්නේ,,,:(:(:(:(:(
  15. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ එහෙමද? සර්ච් පාරක් දාල බලන්න ඕනේ.. තැන්කු,,,
  16. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හැම අක්කම ඔහොම හිතෙනවා නම් කොච්චර හොදද...
  17. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ එහෙමද? තැන්කු බබෝ.....
  18. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආලෝ මොකාද මොකා,,,,
  19. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ මගේ කෙටී,, එකී ලිදේ නේද? ඔයා නම් හොද නැ,.,

    No contents