බොදු සංවිධානෙක මෙම්බර් කෙනෙක් වෙන එක තමයි දැන් කාලේ ස්ටයිල් එක..ඒකට කරන්න තියෙන්නේ සුලු දේවල් ටිකක්...කරන්නෙ මෙහෙමයි..මුලින්ම කෑ ගහන්න පුලුවන් බණ කියන්න නොයන වෙන වැඩ නැති ස්වාමින් වහන්සේලා තුන්දෙනක් හොයාගන්න..අන්තර්ජාල සම්බන්ධකමක් එක්ක ලැප්ටොප් එකක් හොයාගන්න..වැඩ නැති දවසම ඉන්ටනෙට් එකේ ඉන්න...