නෑනො
කට තිබුනට මුහුන පුරා (නෑනෝ
කියවන්නට එන්න එපා (නෑනෝ
පද මාලා ගොතපු කෙනා (නෑනෝ
ගම දාලා යන්න ගියා (නෑනෝ
අපි දෙන්නගෙ ප්‍රේම කතා (නෑනෝ
ලියවෙන්නට කාලෙ හොඳා (නෑනෝ
කර මාල සෙල ගොතා (නෑනෝ
කරකාරෙක යන්න සුදා
මම දන්නෑති දහසක් දේ
ගම්මු ලියනකොට ලිඳ ඈන්දේ
පතිවෘත්ත රකින්න යන්නෙ
කෑන්දන් යන්නෙ මමමයි ලන්දේ...