ඔබත් facebook email ලබා ගත්තද?
facebook හරහා දැන් email යැවීමේ පහසුකමත් ලබා දී තිබේ.
yourname@facebook යනුවෙන් ඔබේ email ලිපිනය ලබා ගත හැකියි.
facebook කාර්ය මණ්ඩලය විසින් මුලින් තීරණය කොට තිබුනේ email පහසුකම මුදල් අයකරගෙන ලබා දීමටයි.
නමුත් දැන් ඔවුන් එම පහසුකම සක්රිය කිරීම එකවර ක්රියාත්මක...