අනුන්ගේ කොම්පැනි ගොඩ ගන්න පිස්සුද මචන්
මම නම් කෙලින්ම කිව්වා ගොඩ දාන්නෙ මොකටද අනුන්ගේ බිස්නස් කියලා
පස්සෙ මට 3% ශෙයා එකක් ලැබුනා කොමිෂන් නැතුව
ඒ කාලේ අනිත් උන් හිනා උනාට මම කට්ට කාගෙන වැඩ කලා
දැන් මට අවුරුද්දට ලක්ෂ 15 - 18ක් වගේ ලැබෙනවා ශෙයා එකෙන්
දැනටත් බොසායි මමයි සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් එහෙම...