මගෙත් හොඳම යාලුවෙක් බෝඩ් වෙලා ඉන්න ගෙයක් තියෙනවා අවිස්සාවේල්ලෙ
මම වැඩ වගේකට එහෙ නතර උනා සති 2ක් විතර
ඒ ගෙදර මනුස්සයා රජයේ ජොබ් එකෙන් අයින් වෙලා ගෑනිව අරන් තියෙන්නෙ
ගෑනිට දේපල, සල්ලි, රජයේ රැකියාවක් තියෙනවා
ඒක නිසා ඒ ගෑනි මිනිහව ගනන් ගන්නෙ නැහැ සතේකට
මිනිහා පැය 24ම බය වෙලා වගේ ඉන්නේ
ගෑනි රජා වගේ...