රාවණා මෙහෙයුම
-සුසිත රුවන්
හ්ම්..හරියට ඉන්ග්ලිෂ් ෆිල්ම් එකක් බැලුව වගේ. පොත කියවන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් කතාවෙ හැමදේම ඇස් ඉස්සරහ මැවිල පෙනුනා හරියට සජීවි වැඩසටහනක් වගේ..කතාව නම් නියමයි. හොද පොතක් කියවලා ඉවර උනාම මට හිතෙන දෙයක් තම්යි කොහොමද මෙහෙම ලියන්න හිතෙන්නේ කියලා..මේ පොතටත් එය එසේමයි...