කියපන් අපි කුහකද...කුප්පද ?
කියපන් අපි කුහකද...කුප්පද ?:oo::oo:
ශ්‍රියාණි කුලවංෂ, ධම්මිකා මැණිකේ, දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ,රොහාන් ප්‍රදීප්,ශ්‍රියන්ත දිසානායක,සුගත් තිලකරත්න,ජූලියන් බෝලින්....
අපේ කාලයේ වීරයෝ වීය. තවත් මෙසේ බොහෝ අය විය. මොන ඉසව්ව වුණත් ආරම්භක ලැයිස්තුවේ අපේ එකෙක්...