යාලුවනේ මම ගුවන්තොටුපලේදී දැකලා තියනවා departure screen එකේ.කලාතුරකින් සමහර වෙලාවට flight එකක් ඉස්සරහින් canceled කියලා වැටිලා තියනවා.කලාතුරකින් දවසක.ඒ කියන්නේ යන්න තිබිලා cancel වෙලාද..නත්තම් shedule එකට අනුව එදාට නැ කියන එකද...???
ඊලග කාරනය..මම departure screen එකේ දැකලා තියනවා උදේ 10ට ට දෝහා...