ජපන් ඉන්න හෝ ජපන් වීසා ගැන දන්න කිරිවාසීනš

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබලා හිතන් ඉන්න තරම් සුරන්ගනා ලෝකයක් එහෙ නැ ..ගිය එකෙක්ගෙන් අහලා බලපන්..දැන් අලුත්ම කෙරුවාව තමයි ලන්කාවේ බෝක්කු ගානේ රස්තියාදු ගගහ ඉන්න කම්මැලි හැත්ත ඔක්කොම ස්ටුඩන්ට් කියලා ජපන් යවනවා..උන් ගිහින් අපේ රටේ නම කාලා තියෙන්නේ දැන් ...විසිට් එකකටවත් ජපන් යන්න අමාරුයි දැන් තියන තත්වේ උඩ..තව ටික දවසකින් මෙහෙ කාලකණ්ණින්ට ජපන් ස්ටුඩන්ට් වීසා නතර කරනවා බලපන් බොරුනම්..එහෙ බන් ජොබ් කරනවා හම්බ කරනවා කියන එක ලේසි නැ දැන් ...ගිය එවුනුත් එන්න හදනවා...හොයලා බලපන්..රිදෙයි...එත් කියන්න තියන දේ කිවුවේ....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113

    :yes::yes:

    anika refugee yannath epa dn issara wage siri lanka kiyuwata piliganne nah echcharakata hodata ape aya idala nisa. eha gedara aiya innawa Japan dn marama amaruilu eyagenm company eka hodai eth next year enawalu lankawata aya yanne nethiwa inna
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    job visa denne na bn japan legally pattama professiona dial ekakata arenna aduma MSc ekak wat tiyenna ona
    horata hadala dena job visa tamai tiyenne
    gihin itin parissamin wada karan inna tiyenne
    ahu unot deport tamai
    hora job visa aran dennat 12 laks witara illanawa
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    :yes::yes:

    anika refugee yannath epa dn issara wage siri lanka kiyuwata piliganne nah echcharakata hodata ape aya idala nisa. eha gedara aiya innawa Japan dn marama amaruilu eyagenm company eka hodai eth next year enawalu lankawata aya yanne nethiwa inna

    refugee giyata hari haman job hoyagannat balu bn
    aye wena ratakata yanna dennet nalu refugee visa habunot
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :yes::yes:

    anika refugee yannath epa dn issara wage siri lanka kiyuwata piliganne nah echcharakata hodata ape aya idala nisa. eha gedara aiya innawa Japan dn marama amaruilu eyagenm company eka hodai eth next year enawalu lankawata aya yanne nethiwa inna

    ස්ටේෂන් ගානේ බීලා ගහගෙන..සිම් අරන් ෆෝන් කොම්පැණි වලට පොලු තියල..තව එකී මෙකී නොකී ඒවා බොහොමයි.ඒ ඔක්කොම අපේ එවුන් ගිහින් කරල තියන හපන්කම්.මම දන්න චීන කෙල්ලෙක් හිටියා..චීනෙ හොටෙල් එකක reception එකේ ඉන්න එක ජොබ් එක..මම එහෙ ගියපු දවසෙ උදේ ඉදන් පහුවදා දවල් දෙකට විතර මම ආපහු එනකොටත් ඒකි එතන හිටගෙන වැඩ..උදේ ඉදන්..පහුවදා හවස් වෙනකම් හිටගෙන..මුලු රැත් එක්ක.අපේ එවුන් නම් කරයිද..එහෙ ගිහින් හම්බකරන්න ඕනිනම් අන්න එහෙම කට්ට කන්න පුලුවන් වෙන්න ඕනි..