විකිපීඩියා කථා වස්තුව
මෙම කථා වස්තුවෙහි සම්පූර්ණ අයිතිය එය රචනා කරන ලද කලන සුපුන් විජේතුංගයන්ට හිමිවන අතර මෙය මා බ්ලොගයෙහි පලකිරීම සම්බන්ධව ඔහු හෝ මෙම කතා වස්තුවට අදාළ කිසිවකු මා හා උරණ නොවනු ඇතැයි විස්වාස කරමි.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කර වසර දහස් ගනනකට...